ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා;තෙරේසා මේ

අප්‍රේ 21, 2019

    ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකිමින් බ්‍රිතාන්‍ය අගමැති තෙරේරා මේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට පූර්ණ සහය පළ කරන බව බ්‍රිතාන්‍ය අගමැතිනිය සඳහන් කර තිබේ. විපතට පත්වූවන්ගේ පවුල්වලට තම සංවේගය පළ කර සිටින බව ඇය ප්‍රකාශ කළාය.

    Latest News