පාර්ලිමේන්තුව හදිසියේ කැඳවයි

අප්‍රේ 21, 2019

    පවතින තත්වය හමුවේ පාර්ලිමේන්තුව අනිද්දා(23) පස්වරුවේ කැඳවීමට තීරණය කර තිබේ.

    පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි ස්ථාවර නියෝගවලට අනූව කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට ඒ අනූව කටයුතු කර ඇති බවයි. ඊට අදාළ ගැසට් නිවේදනය අද පස්වරුවේ නිකුත් කෙරෙනු ඇති.

    Latest News