බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය තහනම්

අප්‍රේ 21, 2019

    රට තුල ඇතිවී තිබෙන තත්ත්වය විමසිල්ලට ගනිමින් යලි දැනුම් දෙන තුරු බස් හා දුම්රිය ඔස්සේ පාර්සල් ප්‍රවාහනය කිරීම නතර කිරීමට අදාළ වගකිවයුතු අංශ තීරණය කර තිබේ.

    ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරන්නේ පෞද්ගලික බස් රථ ඔස්සේ භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනය නතර කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 14:45

    Latest News