පානීය ජලයට කිසිදු වසක් මුසු වී නැහැ; පැතිර යන කටකතා අසත්‍යයි

අප්‍රේ 22, 2019

    මේ වන විට පානීය ජලයට වස මුසු කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    Last modified on සදුදා, 22 අප්‍රේල් 2019 13:20

    Latest News