අද රාත්‍රීයේත් පොලිස් ඇදිරි නීතිය

අප්‍රේ 22, 2019

    අද රාත්‍රී (22) 8.00 සිට හෙට (23) අලුයම 4.00 දක්වා පොලිස් ඇදිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජය නිවේදනය කර ඇති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    Latest News