පිපිරීම් සම්බන්ධයෙන් ඇමති මණ්ඩල හමුවක්

අප්‍රේ 22, 2019

    කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) සවස 6.00ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ. 

    ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක ඊයේ(21) බෝම්බ පිපිරීමත් සමඟ රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇතැයි අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

    Latest News