ජාතික හැඳුනුම්පත් අංකය උපතේදීම ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බව, අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරය භාවිතය කිරීම සීමා කරන ලෙස සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
ශ්‍රී ලංකාවේ සිට ජපානයට රැගෙන යාමට උත්සහ කළ රුපියල් 81 ලක්ෂයක් වටිනා විදේශිය මුදල් තොගයක් ශ්‍රි ලංකා රේගු විසින් අත්අඩංගුවට…
පලාලි කඳවුරු භූමියේ, පැරණි පුපුරණ උපකරණයක් පුපුරා යාමෙන් සෙබළෙකු මරුමුවට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 
හෙට සිට නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙස පෙනී සිටි මුහම්මදු නසීර් ඉම්රාන් නමැති අයෙකු මොරටුව සොයිසා පුරදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්…
අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදි පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අපරාධකරු…
උතුරු පළාතේ ජල ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා රජයෙන් ඉල්ලා සිටී.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්ට යෝජනාවලියක් බාර දී තිබේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ගල්කිස්ස ධර්මපාලාරාමයට පැමිණ අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් බැහැදුටුවේය.
කිසිදු රටක විදේශීය හමුදාවක් කිසිදු අවස්ථාවක කිසිදු අයුරකින් මෙරටට ගෙන්වීමට තමා ජනාධිපති ධූරයේ සිටින තුරු කටයුතු නොකරන අතර, ඊට ඉඩ…
කොළඹ අගරදගුරු පදවිය සඳහා තේවාචාර්යවරුන් දස දෙනෙකුට පූජකවරය දානය කිරීම අද සිදු විය.
ඉකුත් වසර කිහිපය තුළ තමා කැපවී කටයුතු කළේ රටේ දුගී භාවය තුරන් කර පොදු ජනතාවට ආර්ථික සහ සමාජයීය සමෘද්ධිය උදාකරදීම…
ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය හෝ ප්‍රථමයෙන් පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මැතිවරණ කොමිසන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා…
ශ්‍රී ලංකාව තුළ සාර්ථක මට්ටමින් බෝංචි බීජ නිපදනව ගොවීන්ගේ විධිමත් සංවිධානයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.
පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශයේ ඉදිකෙරුණු නව කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද විවෘත කෙරිණ.
අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රති ත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි…
හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණය අදාහානාගාරයක් කර නොගන්නා ලෙස හැටන් ප්‍රදේශයේ ක්‍රිඩාකයන් සහ ප්‍රදේශවාසින් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙක් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද (01)…
ආණමඩුව - හලාවත මාර්ගයේ රතඹලාඔය පාලම ආසන්නයේ තිබී විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.

Latest News