හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පිරිසකට එරෙහිව ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රංගන ශිල්පී රයන් වෑන් රූයන්ට රුපියල් 4000ක දඩයක් ගෙවීමට නියම කර මුදා හැරේ.
සැකකටයුතු පාර්සලයක් නිසා වැල්ලවායේ කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලය අසල ඊයේ (9)දහවල් නොසන්සුන්තාවයක් ඇතිවිය.
අනුරාධපුර පරසන්ගස්වැව සත්ත්ව ගොවිපලක සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු විද්‍යුත් උපකරණ, දෙස් විදෙස් ATM කාඩ්පත් සහ විදේශීය චෙක්පත් සමග සැකකරුවන්…
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශය කැලෑබද ස්ථානයක් පරික්ෂා කිරීමේදී මෙරට නිෂ්පාදනය කළ බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.
ජා-ඇල, රද්දොළුගම, මුතුවාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක තිබී ගුවන් හමුදා සංග්‍රාමික නිල ඇඳුමට සමාන කලිසම් 1,116ක් සොයා ගැණින.
මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසළ ළිඳක තිබී කඩු 58ක් සොයා ගැණින.
දුම්රිය දෙපාර්තමේන්තුවට ඩීසල් බහු ඒකක දුම්රිය කට්ටල 2ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජනාධිපති විද්වත් කමිටු වාර්තාව එළිදැක්වේ.
අන්තවාදයේ මූලබීජය පවතින්නේ මුස්ලිම් සමාජය තුළ බැවින් එම මතවාදය වර්ධනයවීම වැළැක්වීමේ විශාල වගකීමක් මුස්ලිම් නායකයන් සතුව බව ජනතා විමුක්ති පෙරමුණේ…
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අධ්‍යනයක් සහ විමර්ෂණයක් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා…
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ හා සියළුම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ රැස්වීමක් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (08) උදේ පැවැත්විණ.
ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්…
ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය…
ප්‍රතිත්‍රස්ත පනතට ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිරාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැදගෙන…
පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව සිදු කල මෙහෙයුමකින් යුධ හමුදාව කැලැ ඇදුමට සමාන කලිසම් හතරක් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රන්පත් රජ මහා විහාරස්ථානයේදී මෙවර රාජ්‍ය වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කර තිබේ. බෞද්ධ…
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කිරිමේ නඩුවට එක් විනිසුරුවරයෙකු සහභාගි වීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් පෙත්තසම සලකා බැලීම…
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය…
ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News