වැල්ලවත්ත - ගල්කිස්ස වෙරළ තීරයේ කලු තෙල්: වෙරළට බැසීම ප්‍රවේසමෙන්

ජූනි 02, 2019

    වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරය භාවිතය කිරීම සීමා කරන ලෙස සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මෙම වෙරළ කලාපයට කළු පැහැති තෙල් තට්ටුවක් පැවතීම හේතුවෙන් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය මෙම ඉල්ලීම ජනතාවගෙන් කර තිබේ. තෙල් තට්ටුව ඇතිවිමට බලපෑ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවේ.

    Latest News