කොළඹ අගරදගුරු පදවිය සඳහා පූජකවරය දානය කිරීම අද

ජූනි 01, 2019

    කොළඹ අගරදගුරු පදවිය සඳහා තේවාචාර්යවරුන් දස දෙනෙකුට පූජකවරය දානය කිරීම අද සිදු විය.

    ඒ ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරිණ. නව වැනි වසරේ දී කුඩා දෙව් සත්හලට ඇතුළත් වී ආගමික, අධ්‍යාපනය හා සාමාන්‍ය අධ්‍යාපනය ලබන මොවුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වීමෙන් පසු අම්පිටිය ජාතික දෙව් සත්හලට ඇතුළත්වේ. වසර 06ක පමණ කාලයක් ආගමික, අධ්‍යාපන, ඉංග්‍රීසි හා දර්ශනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන ඔවුන් අනතුරුව පූජකවරයට සුදුසුකම් ලබා ගැනේ.

    Latest News