මීතොටමුල්ල කසල අංගනය, සොඳුරු නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව හා රුක් රෝපණ වැඩසටහන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ…
සමස්ත ලංකා ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ අද (05) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂි නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවි තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීමට සහ හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්…
රටට පොදු නීති පද්ධතියක් සකස් කිරීමේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යෝජනාවලිය මෙරට නීති පද්ධතියට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇතැයි,…
පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.
නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා පත් කෙරේ.
මහනුවර දළදා මාලිගාවේ උඩමලුවේ සිව්දිනක් උපවාසයෙන් පසු මහනුවර මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබු පූජ්‍ය අතුරලියේ රතන හිමි සුවය…
කාසල්රි ජලශයට මිරිගල් මත්ස්‍යය පැටවුන් හැත්තැපන්දහස් මුදා හැරිම සිදු කෙරිණ.
නාවික හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (04) මහරුප් නගර් හී සිදුකළ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධි ධීවර දැල්…
ජාතික ආරක්ෂාවට අගතියක් වන කිසිදු දෙයක් සිදු වීමට ඉඩ නොතබන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
ත්‍රස්තවාදී සංවිධාන නිෂ්ක්‍රීය කිරීම සඳහා මුස්ලිම් ජනතාව ද තොරතුරු ලබා දීම මගින් රජයට විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඒ තොරතුරු…
සූර්යබල සංග්‍රාමය යටතේ පැවති විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ක්‍රමය නැවත සමාලෝචනය කර තිබේ.
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යාමට අවසර ලබා දීම පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර…
මන්නාරම, තාවුල්පාඩු වෙරළ තීරයෙන් බීඩිකොළ පාර්සල් 33 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලොව පුරා රාමසාන් උත්සවය සමරන ඉස්ලාම් ජනතාව වෙනුවෙන් පණිවුඩ නිකුත් කරමින්…
අදට යෙදී තිබෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි මස 30 සිට අද (05) දක්වා ගෙවුණු සතිය ''ජාතික පරිසර සතිය'' ලෙස…
මාසයක කාලයක් පැවති උපවාස සමය නිමා කරමින්, මුස්ලිම් ජනතාව අද ඊදුල් පීතර් රාමසාන් උත්සවය සමරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද තුන්වැනි දිනටත් රැස්විය.
පූජ්‍ය අතුරලීයේ රතන හිමිගේ අවස්ථාවාදි බංකලොත් දේශාපාලන උපක්‍රම උපවාසයෙන් මෙරට සාම්ප්‍රාදායික මුස්ලිම් ජනතාව අන්තවාදයට තල්ලුවිමේ අවධානමක් මතුවීම බව බොදු බල…
මුස්ලිම් මැති ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සනාථ නොවුණහොත් යළි මාසයක කාලයකින් නැවතත් ධුරවල දිවුරුම් දීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය…

Latest News