වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ අයිස්පීල්ල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් ගින්නකින් අක්කර විස්සකට වැඩි භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම දැවි ගොස් තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය අද (04) උදෑසන තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ බැව් දකුණු…
අද අලුයම 5.15ට පමණ ගාල්ල කොළඹ මාර්ගයේ කළුතර, වස්කඩුව හංදිය අසළදී ඇල්පිටිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස්…
ලොව වැඩි වශයෙන් කෘමිනාශක භාවිත කරන රට ශ්‍රී ලංකාව බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට ගෙවී ගිය මාස 7 තුළ හැකිවූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
බන්ධනාගාර පුහුණු පාසලේ සේවය කරන ප්‍රධාන ජෙලර්වරයෙකු අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේ දී වෙඩි තබා ඝාතනය කර ඇත.
ත්‍රස්තවාදය, අන්තවාදය සහ සයිබර් අපරාධ ඇතුළු අභියෝගවලට විරුද්ධව ක්‍රියාකිරීම සඳහා ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයක අවශ්‍යතාව, ශ්‍රී ලංකාව ආසියානු කලාපීය සංසදයේ දී…
මහවැලි ගඟ හරස් කොට ඉදිකර ඇති මිණිපේ අමුණ උසින් වැඩි කෙරේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම නිමිත්තෙන් පැවැති උත්සව කිහිපයකට අද (03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී…
සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙසෙන රටක් වෙනුවෙන් කැපවිය යුතු බව ජනපති පවසයි.
ඉදිරි දිනවල බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හා අරාබි මුහුදු ප්‍රදේශයවල තද සුළං තත්වයක් හා මුහුදේ රළු ස්වභාවයක් ඇති වන බවට…
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තාවේ.
අපරික්ෂාකාරී රිය ධාවනය නිසා වළක්වාගත හැකි රිය අනතුරු රැසක් සෑම දිනකම වාර්තාවේ.
ගිනිගත්හේන නගරයේ නාය යාමෙ නිසා එම ස්ථානයෙන් ඉවත් කළ වෙලඳුන් උද්ඝෝෂණයක නිරත වන බව වාර්තාවේ.
උපාධිධාරී අභ්‍යාසලාභීන් 16,800 කට වසරක පුහුණු කාලයක් සදහා රජයට බදවා ගැනීමේ වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි උපාධිධාරී අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…
ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගනී.
පසුගිය සති කිහිපයට සාපේක්ෂව එළවළු මිල ගණන් සියයට 30 ත් සියයට 40 ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව දඹුල්ල…
රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටින් රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන…
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Latest News