අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ සිදු කෙරෙන පොදු සංවර්ධන කාර්යයන් කිහිපයක් සඳහා අද (2) දවස පුරා සහභාගී වීමට නියමිතය.
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙලේ දෙවන අදියර යටතේ උපාධිධාරීන් 16,800 දෙනෙකු සඳහා උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ලබා දෙන…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු පාසල් 39 ක දී සිදු කිරීමට නියමිතව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 20.120 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිවු දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ…
මරදාන, මාලිගාකන්ද පාර ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ රාති‍්‍ර වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ කටයුතු අද ආරම්භ කෙරිණ.
වතුකරයේ දරුවන්ට ද ඉහළ අධ්‍යාපනයක් ලබා දී හොඳ රැකියා අවස්ථා සඳහා යොමුවීමේ මාවත විවෘත කරදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
දිස්ත්‍රික්ක 20කට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයන් රැසක් පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන වත්මන් ආණ්ඩුවට රටේ අනාගතය ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
දුම්රිය ඇතුළු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
නව සන්ධානයට එළඹීම පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එකඟතාවයකට පැමිණි බව, එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා…
ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති නිවාඩු සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති…
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින…
ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරීන් 7000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් ඩුබායි රාජ්‍යයේ රැකියා සදහා යොමුකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන්…
ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
2019 පළමු මාස ​​හත තුළ අපරාධ නඩු 4,390 ක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කටයුතු අවසන් කර ඇති බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී…
මොණරාගල, මැදගම, හැවන්දෙනිය ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධීව මැණික් ගරමින් සිටි සැකකරුවන් සිවුදෙනකු මැණික් ගැරීම සදහා යොදාගත් උපකරණ ද…
දැඩි ලෙස මුහුදු රළු වීමෙන් හලාවත මහවැව තොඩුවාව ප්‍රදේශයේ මුහුදු තීරය උග්‍ර ලෙස ඛාදනය වීමට ලක්ව තිබේ.

Latest News