නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අද විභාග මධ්‍යස්ථානයට පැමිණියේය.
පී.ඩෙනීෂ්වරන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බවට අද අභියාචනාධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබේ.
දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු විසින් පුද්ගලයෙකුට කඩුවකින් පහරදි තුවාල කර තිබේ.
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් අද (05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
නව ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුම් දී තිබේ.
හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 10ක් සමඟ 42 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවටගෙන තිබේ.
මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (05) රාත්‍රි වීදි සංචාරය කිරිමට නියමිතයි.
වැල්ලවත්ත, ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර හට ගත් ගැටුම පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව…
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ උපදේශනය ඇතැම් මාධ්‍ය සහ පුද්ගලයින් වැරදි ලෙස අර්ථකතනය කර ඇතැයි…
ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීමට පැමිණෙන දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්‍ෂාව තහවුරු වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ආරක්‍ෂක…
වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අදහස් පළ කළා.
ඊයේ අත්අඩංගුවට ගත් ජමාතෙයි මිල්ලතෙයි ඊබ්‍රාහිම් සංවිධානයේ පුද්ගලයන් දෙදෙනා රඳවා ගෙන ප්‍රශ්න කරන බව පොලිසිය පවසනවා.
දුෂ්කරක්‍රියා කරන පාලකයින් පිරිසක් රටේ නිර්මාණය කර සංවර්ධනයේ ප්‍රතිලාභ 99.9% පොදු ජනතාවට හිමිවන සංවර්ධන විප්ලවයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට තමන්…
මෙරට තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇති ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මොහොම්මදු ස්මයිල් මොහම්මද් සල්මාන්ව අද (04)…
නීති විරෝධී මත්පැන් තුරන් කිරීම තුළින් ජීවිත අවදානම අවම කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වැඩසටහනින් වසරේ මුල් මාස 6 තුළ…
ගුණවත් සහ විනයවත් සමාජයක් ගොඩනැගීමට දහම් අධ්‍යාපනය ඉතා වැදගත්වන අතර දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජයක් ලෙස ගතහැකි සෑම පියවරක්ම…
උතුරු පළාතේ සහ දිවයිනට උතුරින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩිවීමේ හැකියාවක් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෙරමුණක් ලෙසින් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ඇමති රවි කරුනානායක මහතා පවසයි.
අපොස උසස් පෙළ විභාගය අද සිට ලබන 31 වැනිදා දක්වා පැවැත්වේ.
නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම අනුව එක්සත්…

Latest News