රෝද තුනට ලීටර් 10ක්

නොවැ 07, 2022

    බස්නාහිර පළාත් මගී ප්‍රවාහන ත්‍රී රෝද රථ සඳහා සතියකට ලබා දී තිබූ ලීටර් 5 ඉන්ධන කෝටාව අද සිට 10 දක්වා වැඩි කර තිබෙනවා.

    ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර සිටියේ ජාතික ඉන්ධන බලපත්‍රයේ ත්‍රිරෝද රථ සඳහා වන සතිපතා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 10 දක්වා වැඩි කරන බවත්, බස්නාහිර පළාතේ, පළාත් ප්‍රවාහන අධිකාරියේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මාර්ගගතව ලියාපදිංචි කර ඇති, පූර්ණ කාලීන ත්‍රිරෝද රථ කුලී රථ සඳහා කෝටා වැඩි කිරීම අදාළ වන බවත්ය.

     

     knchna

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 11:18

    Latest News