අමාත්‍යාංශ 4ක් ගැන ජනපති ගත් තීරණය

නොවැ 06, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යතේ පවතින අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව නොවෙනස් වී හෝ සංශෝධන රහිතව ඉදිරියටත් මුදල්, තාක්ෂණ, ආයෝජන ප්‍රවර්ධන හා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති.

    ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත්කර ඇත.

    මෙම අමාත්‍යාංශ හතරට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පවතියි.

    314379768 1254774411763717 5382399006605229011 n

    Latest News