කන්දකාඩු සිද්ධියට ජනපති වාර් තාවක් ඉල්ලයි

නොවැ 07, 2022

    කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානෙය් සිද්ධිය සම්බන්ධෙයන් ජනාධිපතිතුමා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිෙබ්.

    ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව ඒවැනි සිදුවීම් යළි අැති ෙනාවීමට අවශ්‍ය පියවර ගන්නා ෙලස ද උපෙදස් දී අැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිෙව්දනය කරන්ෙන්.

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 11:12

    Latest News