පොහොට්ටුවෙන් පිරිසක් සජිත්ගේ සන්ධානයට

නොවැ 14, 2022

    අනුර යාපා, චන්දිම වීරක්කොඩි, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ,ජොන් සෙනවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සමග එක් වෙයි.

     

    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 14:44

    Latest News