අද සිට ගොවීන්ට ලැබෙන යූරියා

නොවැ 16, 2022

    ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබුණු යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක ප්‍රමාණය අද (16) සිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    මේ අතර ඉදිරියේදී යූරියා නෞකා 3ක් මෙරටට පැමිණීමට නියමිත බවත් ගොවීන්ට අවශ්‍ය තරමට පොහොර පවතින බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැතිවනු ඇති.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ, මෙරටට ලැබුණු දෙවැනි යූරියා පොහොර නෞකාවේ ගොඩබෑමේ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ වරායට පැමිණි අවස්ථාවේ.

    Latest News