අද පැය 2ක විදුලි කප්පාදුවක්

නොවැ 23, 2022

    අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

    ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    • සවස් කාලයේ පැය 2 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    77bd8a07ee52e8f51baf029bc47aa98a

    Latest News