ජීවිත 4ක් දිය රකුසාට බිලි

මාර් 21, 2023
    වැල්ලවාය, ඇල්ල වලදිය ඇල්ලේ ගිලීමෙන් තරුණයන් සිව්දෙනෙකු අද උදෑසන ජීවිතක්ෂයට පත්වුණා.

    විනෝද චාරිකවක් පැමිණි තරුණයන් දස දෙනෙක් මෙම දිය ඇල්ල නැරඹීම සහ දියනෑම සදහා අද මෙලෙස පැමිණි අවස්ථාවේ දී ඉන් සිව්දෙනෙකු දියනාමින් සිටින අතර මෙම සිදුව තිබෙනවා.

    මෙසේ මියගොස් ඇත්තේ කල්මුනේ සහ සයින්දමරදු ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 22 - 23 අතර පසුවන තරුණයන් සිව්දෙනෙක්.
     
    ඔවුන්ගේ මල සිරුරු තවමත් ගොඩගෙන නොමැති අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් ඉදිරි විමර්ශන සිදු කරනවා.
    Last modified on අඟහරුවාදා, 21 මාර්තු 2023 16:10

    Latest News