අමෙරිකාවෙන් දරුවන්ට ආහාර...

මාර් 21, 2023

    අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට දරුවන් 95,000 ක් සඳහා උදෑසන ආහාර ලබා දීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා. ‍

    වැය කෙරුණ මුදල, අමෙරිකානු ඩොලර් මිලයන 27 කට අධිකයි. ඒ යටතේ, ඇඹිලිපිටිය - ගුරුආරගම විද්‍යාලයේ ක්‍රියාත්මක කෙරෙන "පාලම" ව්‍යාපෘතිය ශ්‍රී - ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ඊයේ නිරීක්ෂණය කළා. මේ අවස්ථාවට අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සාක්ෂරතාව හා පෝෂණය නඟාසිටුවීමේ අරමුණින් "පාලම" ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    Latest News