වෑන් රථයෙන් හැමිල්ටන් ඇලට...

මාර් 21, 2023

    නාත්තන්ඩිය ප්‍රදේශයේ සිට මාදම්පේ දක්වා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට විසි වී, හැමිල්ටන් ඇළට පෙරළී තිබෙනවා.

    රියදුරු, බරපතල තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණා. වෑන් රථයේ ගමන් ගත් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

    Latest News