අකාලයේ මිලිනවූ මල් කැකුල...

මාර් 21, 2023

    කොළඹ - හැටන් මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී, ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පස් හැවිරිදි දැරියක් මිය ගොස් තිබෙනවා.

    දැරියගේ මවගේ කුසේ සිටි කලලයට ද හානි සිදුව තිබෙනවා. අනතුර සිදු වූයේ, ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්.

    Latest News