මහමග ගිනිගත් බස් රථය...

මාර් 21, 2023

    ‍හොරණ - රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට දී පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

    බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර , මගීන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ. ගින්නට හේතුව කාර් මික දෝෂයක් බවට සැක කෙරෙනවා.

    Latest News