රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වීමට නිවේදනයක්

නොවැ 30, 2019

    රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය ව්‍යවසාය වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුළු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් විසින් දැනුම් දේ.

    ඊට අදාල ගැසට් නිවේදනය මේ වන විට නිකුත්වි ඇත. සුදුස්සන් නැවත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද චක්‍රලේඛනයක් මගින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් තුමා විසින් උපදෙස් ලබාදී තිබේ.

    Latest News