අපොස සා.පෙළ අනිද්දා 

නොවැ 30, 2019

    2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන සදුදා ආරම්භවිමට නියමිතව තිබේ.

    එය සදුදා සිට දෙසැම්බර් මස 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4,987කදී පැවැත්වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008ක් පෙනී සිටිමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ.

     

     

    Latest News