උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතයි

නොවැ 30, 2019

    උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම ඊයේ රාත්‍රී සිට විවෘත කර තිබේ.

    ඒ බදුල්ල ප්‍රදේශයට පවතින අධික වැසි තත්වය හේතුවෙන්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ ඒ හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ - රත්කිඳ මාර්ගය භාවිත කරන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

     

     

    Last modified on සෙනසුරාදා, 30 නොවැම්බර් 2019 11:12

    Latest News