නොර්වුඩ්  ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ඇතිවූ ගින්නකින් අක්කර 3ක් පමණ විනාශ වී තිබේ.
වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අත්සන් කල බව ලංකා කම්කර කොන්ග්‍රසය පවසයි.
දේශීය ගම්මිරිස්  ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වූ බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
මහබැංකු බැඳුම්කර කොමිසමට විකෘති කරන ලද දුරකතන ඇමතුම් අඩංගු හඬ පටයක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ගොනු කර ඇති…
හිටපු වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අයිවන් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) නැවතත්…
ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරෝධය පළ කිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නැතැයි  අධ්‍යාපන ඇමති පවසයි.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.
නොවැම්බර් 10 වැනිදාට පෙර පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොහැකි වුවහොත්, මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මහින්ද දේශප්‍රිය මහතා…
 වතු කම්කරුවන් පිරිසක් හැටන් - මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10.00 සිට උද්ඝෝෂණයට නිරත වෙයි.
උතුරේ පාසල් සඳහා උපාධිධාරී ගුරුවරුන් 249ක් අලුතින් බඳවාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම අද සිදු කෙරේ.
යාවත්කාලීන කෙරුණු මිරිස්ස, හික්කඩුව සහ බෙන්තොට ජීවිත ආරක්ෂක කුටි සහ ජෙට් ස්කීස්, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාරදීම අද සවස සිදු කෙරේ.
මනුෂ්‍යත්වය තුළ ඇති උදාරතම ගුණාංගය වනුයේ කෙළෙහිගුණ දැක්වීම හා ප්‍රතිඋපකාර කිරීම බවත්, තමන් ජනතා නියෝජිතයෙකු ලෙස පත්කර ගැනීමට කෙළෙහිගුණ දැක්වීම…
‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) පසුගියදා (26) ශ්‍රී ලංකා නාවික‍ නෞකා සිදුරළ නෞකාවේ දී ආරම්භ විය. 
ජාතික රූපවාහිනිය දැයේ දරුවන්ගේ දැනුම පුලුල් කිරීම උදෙසා ක්‍රියාවට නංවන ජාතික පාසල වැඩසටහන් මාලාවට එක්වූ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයට හරසර පිරිනැමීම අද…
ජගත් සාම ක්‍රියාදාමයට එක්වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික පුත්‍රයන් දෙදෙනෙකු ජිවිත පරිත්‍යාග කළේ ජගත් මානව සංහතියේ නිදහස් අරමුණු සාක්‍ෂාත් කරදීම සඳහා…
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට සෑම දේශපාලන පක්‍ෂයක්ම ඒකීය රාජ්‍ය සංකල්පය පිළිගන්නා බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
යාපනය, නාච්විඅම්මාන් කෝවිල අසලදී පසුගියදා පුද්ගලයන් දෙදෙනෙකු කඩුවකින් කපා තුවාල සිදුකර පළා ගිය ආවා කල්ලි සාමාජිකයන් තිදෙනෙකු අද (27) අත්අඩංගුවට…
පෝස්ටර්, බැනර් හා අවිධිමත් වෙළඳ නාම පුවරුවලින් අපවිත්‍රවී ඇති මහනුවර නගරය අලංකාරවත් කිරීම සඳහා අලවා තිබු පෝස්ටර් ගලවා ඉවත් කිරීම…
දිඹුල පොලිස් වසමට අයත් රොසිටා ප්‍රදේශයේ තරුණ මවක් තම සිගිති පුතාගේ ගෙළ සිර කර මරා ඇයද සිය දිවි හානි කරගෙන…

Latest News