මත්ද්‍රව්‍ය මර්දනය කැපවූ පොලිස් නිලධාරීන්ටත් ඇගයීමක් (වීඩියෝ)

ජන 28, 2019

    මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් කැපවීමෙන් රාජකාරී කළ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කිරීම අද සිදු කෙරේ.

    මත්ද්‍රව්‍ය නිවාරණ හා පාලනය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන්නේ, ආරක්ෂක අංශ නිලධාරීන්. ඒ වෙනුවෙන් ඔවුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විශේෂ සම්මාන පිරිනැමීමට නියමිතයි.

    උත්සවය පැවැත්වෙන්නේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:11

    Latest News