පියහි විප්පයෝගෝ දුක්ඛො: (ප්‍රියන්ගෙන් වෙන්වීම දුකකි) බුදු රජාණන් වහන්සේ එසේ දේශනා කරනු ලැබූයේ, මනුෂ්‍යාට දුක හා වේදනාව ඇතිවන ප්‍රධාන හේතූන් අතරට අපට ආදරය කරන අයගෙන් ඈත් වූ විට හෝ අප ආදරය කරන අය නැතිවූ විට දැනෙන දුක පිළිබඳවයි.

පසුගියදා නවසීලන්තයේ, ක්‍රයිස්චර්ච්හි දී සිදුවූ අවාසනාවන්ත වෙඩිතැබීමේ සිද්ධිය ඔබට මතක ඇති.

දකුණු කොරියාව ස්මාර්ට් (සුහුරු) ජංගම දුරකතන නිසා සිදුවන මාර්ග අනතුරු වැලැක්වීමට නව තාක්ෂණයක් හඳුන්වා දී තිබේ.

නාගානන්දකොඩිතුවක්කුගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කරනු ලැබුවේ මාර්තු 18 වෙනිදාය.

දීර්ඝායු ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තිදෙනෙක් බදුල්ල නගර සීමාවේ ජීවත්වන බව බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කරන ලද සමීක්ෂනයකදි අනාවරණය වී තිබේ .

ආබාධය දුර්වලතාවක් ලෙස නොසළකා අභියෝගවලට සාර්ථිකව මුහුණදීමයි ජිවිතයේ දී අප කළ යුත්තේ. මේ එවන් ආදර්ශයක් ගැනයි අප දැන් ඔබට කියන්න හදන්නේ...

ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (15) එල්ල වූ ප්‍රහාරය, මේ වන විට නවසීලන්තය තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබේ.

මින්නේරිය වැව් පිටිය ඇතුලු ජාතික උද්‍යානය ආශ්‍රිතව මේ දිනවල වන අලි විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

ෆේස්බුක් සමාජ ජාලය ඉතිහාසයේ විශාලම බිඳවැටීම ඊයේ (13) වාර්තා විය.

වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන් යටපත් කරලා සමාජය හමුවේ බොරුවට ඉස්මතු වෙන්න දඟලන වගේම ඉස්මතු වෙලා ඉන්න කාඩ්බෝඩ් වීරයෝ ගැනත් අමුතුවෙන් කිව යුතු නැහැ. 

ලොව පුරා සත්ව හා ශාක විශේෂ 1,200ක් මුළුමනින්ම වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි, හෙළිවී තිබේ.

සියලු දේ වන්නේ හොඳටයි, එසේත් නැතිනම් සමහර අතපසුවීම් වන්නේ හොඳටයි.

අද පෙරවරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ මොණරෙකු දැක ගැනීමට අප වාර්තකරුට හැකිවි තිබේ.

“රූ කිරුළ-2019“ සඳහා රුවැත්තියන් තේරීමේ දෙවැනි සහ තෙවැනි අදියර රූපවාහිනී පරිශ්‍රයේදී අද පැවැත්විණ.

වඳවී යාමේ සත්ත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත් කැස්බෑවන් ආරක්‍ෂා කිරීමට නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට ඉදිරිපත්වී තිබේ.

අක්මාවේ කොටසක් අක්‍රිය වීමෙන් රෝගී වී සිටින 12 හැවිරිදි දියණියකට පරිත්‍යාගශීලි ඔබගේ උපකාර අවශ්‍ය වී තිබේ.

සුළගේ පවතින අයහපත් ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශරීරයේ පවතින උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව, සොඛ්‍ය බලධාරීන් පෙන්වා දේ.

කාන්තා දිනය යෙදෙන මේ මාසය තුළ අපි මොන තරම් කාන්තාවන් පිළිබඳ කතා කරනවද? එහෙත් අපේ නෙත නොගැටෙන, උදව් අවශ්‍ය කරන අසරණ කාන්තාවන් කොයිතරම් නම්, ජීවත් වෙනවද?

මධ්‍යම කඳුකරයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශිඝ්‍රයෙන් පහත බසිමින් පවතින බව වාර්තා වෙයි.

ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ අලුතින් දුපතක් මතු වි තිබේ.

Latest News