CID ගිය මොණරා (වීඩියෝ)

මාර් 11, 2019
  • අද පෙරවරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේ මොණරෙකු දැක ගැනීමට අප වාර්තකරුට හැකිවි තිබේ.

    ඔහු විසින් සිය කැමරාවේ සටහන් කර ගත් දර්ශන පෙලක් මේ සමඟ පහතින් දැක්වේ. කොළඹ ප්‍රදේශයේ පවතින අධික කලබලකාරි ස්වරුපයෙන් මේ සත්වය ඉතාමත් භිතියට පත්ව සෑම අතකම පියාබන්නට විය.

    කොළඹ ගෙන්දගම් පොලොවේ ජිවත්වන මිනිසුන්ට සිය හිස බෙරා ගෙන ජිවත් වන්නට බැරිව සිටින අවස්ථාවේ මොණරාට කුමක්වේද? හැබැයි ගෙන්දගම් පොළොවේ ජිවත් වන අයගෙ අදහස් මෙම විඩියෝවේ තිබේ. ඔවුන් පවසන්නේ කිසි කලක කොළඹ ප්‍රදේශයේ සැරිසරන මොනරෙකු දැක නොමැති බවයි.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 15:34

    Latest News