උපතින්ම දෙපා අහිමිවූවත් සිතේ ශක්තියෙන් ජීවිතය ජය ගැනීමට වෙරදරන දිරිය දියණියක පිළිබඳවයි මේ පුවත.
සෞන්දර්ය ක්ෂේත්රයෙන් ඉදිරියට යාම තම එකම සිහිනය කරගත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්රබෝධි ළහිරුණි සිසුවියගේ අහිංසක අපේක්ෂාවක් අද (18) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉටු කර දුන්නේය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් 9 වැනි වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, දෙසැම්බර් මස 14 , 15 සහ 16 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වේ.
දිවයිනේ මුල්වරට ගුවනින් බීජ ඉසීමේ ව්‍යාපෘතියක් ගුවන් හමුදාවේ දායකත්වයෙන් සිදු කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ඇලිස් කැන්ගරු රක්ෂිතයේ හැදී වැඩුණු 12 හැවිරිදි “රොජර්“ නැමති අයෝමය සිරුරක් හෙබි කැන්ගරුවා මියගොස් තිබේ.
2018 අගෝස්තු 02 වනදා “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකෙරුණු පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ නව ක්‍රිකට් ක්‍රිඩාංගණය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවේ දී විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන ශාලික ලක්ෂාන් සිසුවා ජනාධිපතිතුමා ඉදිරියේ කතාවක් ඉදිරිපත් කළේය.
ජාතික ආහාර සැණකෙළිය - 2018 කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසළ ග්‍රීන් පාර්තිහි දී ඇරඹේ.
මාර්ග අනතුරුවලින් දිනකට අට දෙනෙක් මිය යන බව අනාවරණය වී තිබේ.
ලොව වයස්ගතම යූටියුබ් කාන්තව වු දකුණු ඉන්දියාවේ ජීවත් වු 107 හැවිරිදි මාස්ටන්මාමා මිය ගොස් ඇත.
2017 වසරේ දී පමණ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3,152දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.
ලෝක දේශගුණික වෙනස්වීම් පිළිබඳ සමුළුව ඊයේ ආරම්භ විය.
සමහර අයගේ අදහස් සමාජය වගේම ලෝකයක් වෙනස් කරන්න තරම් පොහොසත්.
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිවීමත් සමඟ කළු ගඟ ජලාශයේ ජලය පිරවීම මේ දිනවල සීඝ්රයෙන් සිදුවෙමින් පවතී.
එච්.අයි.වී. ආසාදනය වී ඇත්දැයි, කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමුවන ඕනෑම අයෙකුට සාමාන්‍ය ජිවිතයක් ගත කළ හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
තායිලන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික තැපැල් මුද්දර ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට මෙරට නව මුද්දර 4ක් එළිදක්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
වසර 4කට පසු මුල් වරට වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ ගොස් තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ මූලාශ්‍ර අනුව 2017 වසරේ වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
වාරකන් සමය අවසන් වීමත් සමඟ මාදැල් ධීවරයන්ගේ අතමිට සරුවී තිබේ. තහනම් දැල් භාවිතය හා ලයිට්කෝස් පන්න ක්‍රමය තහනම් කිරීම ඇතුළු පියවර රැසක් ධීවර කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන තිබීම ඊට හේතුවයි.
යෝධ නිදිකුම්බා ආක්රමණික ශාකය, මාතර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වීම නිසා වී වගාවට දැඩි හානියක් සිදුව තිබේ.