පෞරාණික තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ රත්රන් කැණීම වසර දහස් ගණනක් තිස්සේ සිදුවී ඇති බව සඳහන්වේ.
වසර 42ක් සයිබීරියානු වන මැද ජීවත්වූ ලයිකොව් පවුල ගැන වාර්තා වන්නේ රුසියාවෙනි.
ශ්‍රී ලංකා ගුවන් නියමු ඉතිහාසයට වැදගත් දිනයක් ලෙස අද දිනය සටහන්වේ. ඒ ශ්‍රී ලාංකීය පිය පුතු දෙපළක් අතින් පළමු වරට විදෙස් ගුවන් සමාගමකට අයත් යානයක් මෙරටට රැගෙන එන නිසයි.
අමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට එල්ල වූ සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරය සංවේගයෙන් සිහිපත් කිරීමට අමෙරිකානු ජනතාව සූදානම් වෙයි.
විශිෂ්ට නිර්මාණ බිහි කළ හැකි නිහඬ ශිල්පීන් මොන තරම් අපේ රටේ සැඟවී සිටිනවා ඇති ද? මේ එවන් දක්ෂ නිර්මාණකරුවෙක්.
වීර රාවණා රජු විසින් පැහැර ගෙන සීතා සඟවා තැබුවේ යැයි සැළෙකන ගුහාවක් පිළිබඳ වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
සියදිවි නසගන්නා හෝ දිවි හානිකර ගැනීමට තැත් කරන දරුවන්ගෙන් 60%ත් 80%ත් අතර ප්‍රමාණයක් හඳුනාගත හැකි කිසියම් මානසික රෝගී තත්වයකින් පෙළෙන බව, ළමා හා නව යොවුන්විය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ ජයන්ත කොතලාවල මහතා පවසයි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් මට මුලින්ම මුණ ගැසුනේ මා කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකුව සිටි අවදියේ දීය.
මහනුවර ඇසළ පෙරහැර සමයේ, බොහෝ දෙනාගේ අවධානයට යොමු වුයේ ටිකිරි ඇතින්නටයි.
ආසියාවේ වඩාත්ම දැකුම්කළු නගර 13 අතරට ගාල්ල නගරය ඇතුළත්ව තිබේ.
නිල්මිණි සිය නිවසේ සාලයේ ලේ විලක් මැද වැතිරී සිටි සිය පුතු දෑතින් රැගෙන විදුලි වේගයෙන් මහපාරට දිව ආවේ පුතුගේ ජීවිතය බේරාගැනීමට රෝහල වෙතරැගෙන යාමටය.
නාඋල, නාලන්ද බෝවතැන්න ජලාශයේ ඉස්මත්ත මාතලේ නගරයෙන් ඉවතලන කුණු කසළ වලින් පිරී ඉතිරී යාම නිසා පරිසර ගැටලු රැසක් මතු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
දෙමව්පියන්ට මෙලොව ඇති ඉහළම සම්පත දරුසම්පතයි. දරුවන් වෙනුවෙන් දෙමව්පියන් නොවිඳිනා දුක් විඳින්නේ ඔවුන්ගේ හදවත් තුළ දරුවන් කෙරෙහි ඇති අසීමිත සෙනෙහස නිසයි.
වැහිලිහිණියා ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව බහුල ලෙස දැකගත හැකි පක්ෂි විශේෂයක්.
ශ්‍රි ලංකාව සංචාරය කිරිමට සුදුසු රටක් බව ලෝකයට පැවසිමට කින්ග්ස්වුඩ් විදුහලේ ආදි සිසුන් දෙදනෙක් පෙදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පාපැදි සවාරියක් ආරම්භ කර තිබේ.
පසුගිය සතියේ සිට කාශ්මීර ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබේ. ඊට හේතුව ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර් ප්‍රදේශයට, යම් සීමාවන් පැනවීමයි.
වැඩි වන සාගර උණුසුම් දියවැල් (heatwaves) කොරල්පරවල ක්ෂණික මරණයට හේතු විය හැකි බව මහා බාධක පරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන විද්‍යාඥයින් පිරිසක් සොයාගෙන ඇත.
33 හැවිරිදි wang gang ඊසානදිග චීනයේ liaoning පළාතේ tieling නගරයේ ජීවත්වන සාමාන්‍ය ගැමියෙක්.