අටමහා කුසල් සිදුකරන අමෙරිකන් ජාතිකයෙකු පිළිබද පුවතක් අපිට වාර්තා උනා.
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය වැළදුණු ගර්භණී මවකට පළමුවරට කරන ලද සිසේරියන් සැත්කම ඊයේ සාර්ථකව සිදු කර තිබේ.
ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය නොකළහොත්, මෙම සියවස අවසන් වන විට හිම වලසුන් මෙලොවින් තුරන්ව යනු ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ, දළඳා සමිඳුන්ට අඩ සියවසක් සේවාව සැපයූ රාජා හස්තියා මියගොස් වසර 32ක් ගතවීම නිමිත්තෙන් සමරු වැඩසටහනක් සංවිධාන කෙරිණ.
Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය.
අමුත්තන්ගේ තැන කාඩ්බෝඩ් අමුත්තන්ට හිමි වූ විවාහ උත්සවයක් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවේ.
කොවිඩ් 19 රෝගයෙන් බේරී සිටීමට යා හැකි හොඳම ස්ථානය කුමක්ද? රුසියානු ජාතික ගඟනගාමී ඇනටෝලි ඉවානිෂින්ට අනූව නම් එම ස්ථානය පිහිටා තිබෙන්නේ මහ පොළෙවේ නොවෙයි. අභ්‍යවකාශයේ..
මේ වසරේ දීප්තිමත් පුරසඳවන රෝස චන්ද්‍රයා දැක ගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ රාත්‍රී අවස්ථාව උදාවිය.
අවුරුදු 4කට පසුව උදාවන විශේෂ දවසක් තමයි අද පෙබරවාරි 29 කියන්නේ. ඒ කියන්නේ මේ වසර අධික අවුරුද්දක්. ඒ අනුව මේ අවුරුද්දට දින 366ක් තිබෙනවා.
පොල් ගෙඩියක ස්රූපය ගත් කොස් ගෙඩියක් හෙම්මාතගම ප්‍රදේශයේ ගම්මානයක කොස් ගසක දැකගැනීමට ලැබුන.
සොබා දහමේ අසමසම නිර්මාණ රැසකට උරුමකම් කියන සුවිශේෂි දිවයිනක් ලෙසයි ශ්‍රී ලංකාව සැලකෙන්නේ.
දඩයක්කරුවන්ගෙන් බේරී පළා ඇවිත් නිවසක් තුළට පැමිණි හොඳින් වැඩුණු වැලි මුවෙකු අල්ලා පොලිසියට බාරදීමට බගවන්තලාව, ආරියපුර ගම්වාසීන් පියවර ගෙන තිබේ.
වගා බිමට පැමිණෙන වන අලින් පන්නා දැමිය හැකි අඩු වියදම් වෙඩිල්ලක් නිෂ්පාදනය කිරීමට ගොවි මහතෙකු සමත්වූ පුවතක් ගල්කිරියාගමින් වාර්තාවේ.
ඉන්දියාවේ සිවිල් පුරවැසියෙකුට පිදෙන ඉහළතම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට ප්රදානය කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
චීන ලිත් ක්‍රමයට අනුව, ජනවාරී 24 වැනි දින 2020 නව අවුරුදු උදාවට පෙර දිනයි.
යුරෝපයේ අන් දේශයන් පමණටම ශීත ඍතුව ප්‍රංශය [France ] වෙත කරදර නොකලද , වසරේ වැඩි කාලයක්ම හිරු, ප්‍රංශ වැසියන් හා පවත්වනු ලබන්නේ සීමීත ඇසුරකි. මෙයට වසර දාහකට පමණ එපිට විසූ හියු කාපට් රජු[ King Hugh Capet] විසින් ප්‍රංශයේ වත්මන් අගනගරය එකල තම ප්‍රධාන පුරවරය ලෙස ප්‍රථම වරට තෝරා ගන්නා ලදී.
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදී ජයලත් මනෝරත්න මහතාගේ දේහය මේ වන විටත් බොරලැස්ගමුව, අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
ඕස්ට්‍රේලියානු ලැව් ගිනි හේතුවෙන් දහස් ගණන් සතුන් අසරණ වී ඇති බව වාර්තාවේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදේස් රටවල නිෂ්පාදනය කරනු ලබන හදුන්කුරු මෙරටට ආනයන කිරීම තහනම් කිරිම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් දේශීය හදුන්කුරු නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින් ජනාධිපතිතුමන්ට සිය ස්තූතිය පළ කර සිටිනවා.
සනත් ජයසූරිය මහතා සාංචි හි පිහිටි චේතියගිරි විහාරස්ථානය වැඳ පුදා ගැනීමට ගිය අවස්ථාවේ බෞද්ධ භික්ෂූන්ට ගෞරව දැක්වීම ඉන්දීය මාධ්‍යයේ පැසසුමට ලක්වේ.