ලොව වයස්ගතම රයිනෝ සත්වයා මියගොස් තිබේ. ෆවුස්ටා නමැති මෙම සත්වයා මියයන විට වයස අවුරුදු 57ක්.

බදුල්ල - වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ප්‍රදේශට ගිය විට අපුරු මූර්ති කලාගාරයක් ඔබට දැකිය හැකියි.

ඊශ්‍රායලයේ ජෙරුසලෙම 'ටිචි ෆැමිලි' සත්වෝද්‍යානයෙන් සහ නෙදර්ලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු අළු කැන්ගරුවන් දෙදෙනෙකු, සුදු මොණරුන් දෙදෙනෙකු සහ සෙබඩුන් දෙදෙනෙකු දෙහිවල සත්වෝද්‍යානයේ දී ඊයේ මහජන ප්‍රදර්ශනයට එක් කෙරිණ.

හාලිඇල-නුවරඑළිය මාර්ගයේ අපූරු දිය ඇල්ලක් දැක ගැනීමට හැකියාව ලැබේ.

2020 විවාහක ලෝක රූ රැජින කිරුළ පැළඳි කැරොලයින් ජූරි මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියාය.

අත්ලාන්තික් සාගරය හරහා යාත්‍රා කර ස්පාඤඤයට ළගා වු කොලොම්බියානු සබ්මැරීනයක තිබී කොකේන් ටොන් 3 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

අමෙරිකා එක්සත් ඡනපදයේ කැලිෆෝනියාවේ මොහාවි (Mojave) කාන්තාරයේ පිහිටි වාහන සොහොන් බිමක දර්ශනයකි මේ.

ඉන්දියාව කියන්නේ විවිධ ආගම් අදහන වගේම විවිධ දර්ශණයන් හා සංස්කෘතියන් පිළිපදින ජනතාව ඉන්න රටක්. එක් එක් සංස්කෘතියන්ට අනුව වෙනස් විදියේ දෙවියන් අදහන, තම දර්ශණය ජනතාව අතරේ ප්‍රචලිත කරන, විවිධ පූජකයින් ඉන්දියාව තුල ජීවත්වෙනවා.

ලොව ජනප්‍රියතම සංචාරක ආකර්ශනීය ස්ථානයක් හා යුනෙස්කෝ ලෝක උරුමයක් වන වැනීසිය දිගින් දිගටම ජලයෙන් යටවීමේ අවදානමට මුහුණ පා සිටී.

යුද හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද යළි හමුවූහ.

සූවස් ඇල කිවොත් බොහෝ අය ඒ ගැන අසා තිබෙනවා. ඒ හරහා යාත්‍රා කල අය ද ඇත.

ලොව පුරා දියවැඩියාව ඉහළ යමින් පවතින බව, වාර්තාවක් පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණයේදී 947,606ක් සිය පළමු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ.

නොවැම්බර් 16 වෙනිදා පටන් එලඹෙන පාලනයක් තුල මාධ්‍යවේදීන් හට තම වෘත්තිය අභිමානවත් අයුරින් කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන බවට සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ දිනවල යම් ආකර්ශණීය පුවතක් සමාජ ජනමාධ්‍යවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලාංකික නව නිපැයුමක් වන වේගා මෝටර් රථය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (27) කොළඹ ජම්පටා වීදියේ ගෙන් ගෙට යාමේ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජනක කාංචන මුදන්නායක මහතා අද ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ දෙවනියට උසම දිය ඇල්ල වන දියලුම දිය ඇල්ලේ ජල මට්ටම මේ වන විට ශීඝ්‍රයෙන් ඉහල ගොස් තිබේ.ඒ ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දින වල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්.

අතිතයේ සිටම අප මුතුන් මිත්තන් උනට සෙම්ප්‍රතිස්සාවට, ඇගපත අමාරුවට පස් පංගුව නැතහොත් කසාය ගෙන පත අට එකට සිදුවා පානය කිරිමට හුරු පුරුදුව සිටියහ. එසේම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී දියවැඩියාවට පිළිකාවට මෙන්ම නොයෙක් ලෙඩ රෝග සදහා කසාය පානය කිරිම සිදු කරනු ලබයි.

ලෝක ළමා දිනය ශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේ සමරනු ලැබුවේ ලැබිණ.

Latest News