2017 වසරේ දී පමණ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3,152දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.
ලෝක දේශගුණික වෙනස්වීම් පිළිබඳ සමුළුව ඊයේ ආරම්භ විය.
සමහර අයගේ අදහස් සමාජය වගේම ලෝකයක් වෙනස් කරන්න තරම් පොහොසත්.
මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ ඉදිවීමත් සමඟ කළු ගඟ ජලාශයේ ජලය පිරවීම මේ දිනවල සීඝ්රයෙන් සිදුවෙමින් පවතී.
එච්.අයි.වී. ආසාදනය වී ඇත්දැයි, කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමුවන ඕනෑම අයෙකුට සාමාන්‍ය ජිවිතයක් ගත කළ හැකි බව, සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
තායිලන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික තැපැල් මුද්දර ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට මෙරට නව මුද්දර 4ක් එළිදක්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
වසර 4කට පසු මුල් වරට වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඉහළ ගොස් තිබේ.
ජාතික ළමාරක්ෂක අධිකාරියේ මූලාශ්‍ර අනුව 2017 වසරේ වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
වාරකන් සමය අවසන් වීමත් සමඟ මාදැල් ධීවරයන්ගේ අතමිට සරුවී තිබේ. තහනම් දැල් භාවිතය හා ලයිට්කෝස් පන්න ක්‍රමය තහනම් කිරීම ඇතුළු පියවර රැසක් ධීවර කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන තිබීම ඊට හේතුවයි.
යෝධ නිදිකුම්බා ආක්රමණික ශාකය, මාතර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වීම නිසා වී වගාවට දැඩි හානියක් සිදුව තිබේ.
කන්දකින් පහල වැටි තුවාල ලබා සිටි ගැබ්බර වැලි මුව දෙනක් බේරා ගැනිමට හැටන් පොලිසියේ නිලධාරින් සමත් වි විය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උපුල්වෙහෙර, කහල්ල රක්ෂිතයේ පිහිටි ඉපැරණි නටබුන් ප්‍රදේශයක් හෙලි පෙහෙලි කර ජනතාවාට දැක බලා ගැනීමට අවස්ථාව උදාකර දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබේ.
සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය පෞද්ගලික මුදලින්, ඉන්දීය දිළිඳු ගොවීන් 1398 දෙනෙකුගේ ගොවි ණය ගෙවා දැමීමට පියවර ගත්තා.
නිදහස් ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ කතානායකවරයා වන්නේ සර් ප්‍රැන්සිස් මොලමුරේ මහතායි.
ලෝකාන්තය නැරඹිමට ගොස් ඉන් පහළට වැටුණ ජර්මන් ජාතික කාන්තාවක්ගේ සිරුර ඊයේ අලුයම බලංගොඩ රෝහල වෙත රැගෙන එනු ලැබීය.
එච්.අයි.වී පෙර හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව, විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න මහතා පවසයි.
උගුලකට හසුවූ මෙරටට ආවේණික කොටියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබේ.
එකිනෙකා බද්ධ වී සිටින නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ශරීර වෙන් කිරීමේ ශල්‍ය කර්මයක් ඔස්ට්‍රේල්යාවේ දී සාර්ථකව සිදු කෙරිණ.