අක්මාවේ කොටසක් අක්‍රිය වු දැරියක්

මාර් 09, 2019

    අක්මාවේ කොටසක් අක්‍රිය වීමෙන් රෝගී වී සිටින 12 හැවිරිදි දියණියකට පරිත්‍යාගශීලි ඔබගේ උපකාර අවශ්‍ය වී තිබේ.

    අදීෂා වියංගනා කුමාරි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. ඇය අක්මා රෝගයකින් පෙළෙමින් සිටී. ඇයට අක්මා බද්ධයක් කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඉන්දියාවේ දී එම සැත්කම සිදු කළ යුතු අතර ඊට රුපියල් ලක්‍ෂ 84ක් වියදම්වේ.

    වැඩිමහල් දියණිය රෝහල්ගත කළ විය ඇය අසළ මව රැඳී සිටින නිසා අනෙක් දරුවන් තිදෙනා රැකබලා ගැනීමට පියාට සිදුව තිබේ. ඔහු කුලී වැඩක නිරත වෙමිනුයි දරුවන් රැක බලාගන්නේ. 

    අදීෂා දියණියට අක්මා බද්ධය සඳහා උපකාර කිරීමට සංවේදී ඔබටත් හැකියි. 076 - 317 50 91 (දියණියගේ පියා)

    Last modified on ඉරිදා, 10 මාර්තු 2019 13:28

    Latest News