ජීවිත ශක්තිමත් කරන හිතේ හයිය

අගෝ 09, 2019

    33 හැවිරිදි wang gang ඊසානදිග චීනයේ liaoning පළාතේ tieling නගරයේ ජීවත්වන සාමාන්‍ය ගැමියෙක්.

    කුඩා කාලයේ විදුලි අනතුරකින් ඔහුගේ දෑත් අහිමි විය.

    දෛනිකව තම නිවසේ කටයුතු තනියම කර ගැනීමට සමත් ඔහු නිරන්තරයෙන් පවුලේ අයට සිය සහය ලබා දේ.

    දුෂ්කර ජීවිතය නොතකා ඔහුට ශක්තිමත් පියෙකුවීමට අවැසි ධෛර්යය සිය ආදරණීයන්ගෙන්ම ලැබී තිබේ.

    china 4 px 900 09 08 1

     

    china 4 px 900 09 08 1

     

    china 4 px 900 09 08 1

     

    china 2 px 900 09 08 1

    Last modified on සිකුරාදා, 09 අගෝස්තු 2019 11:49

    Latest News