රාවණ රජු සීතා සඟවා සිටි ස්ත්‍රීපුර ගුහාව (වීඩියෝ)

සැප් 07, 2019

    වීර රාවණා රජු විසින් පැහැර ගෙන සීතා සඟවා තැබුවේ යැයි සැළෙකන ගුහාවක් පිළිබඳ වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.

    වාල්මිකී ලියූ හින්දු ඉතිහාස වීර කාව්‍යයක් වන රාමායනයේ වීර රාවණා විසින් රජු සීතා නම් දේවිය හා තවත් ස්ත්‍රීන් පැහැර ගෙන අවුත් සඟවා තැබූ යේ යැයි සැල කෙන ස්ත්‍රීපුර කන්ද හා එම ගුහාව වෙත කළ සංචාරයකි මේ.

    මෙය ඌව පරණගම වැලිමඩ - ලූණුවත්ත - තිරවානාගම සිට කිමී 2ක් වනය තුළ පිහිටා ඇත.

     

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 20:12

    Latest News