පූර්ණ චන්ද්‍රග්‍රහණයකට අතිශය සමීප චන්ද්‍රග්‍රහණයක් හෙට සිදුවීමට නියමිතයි.

ජාතික තරුණ සේවා සභාව යටතේ ඇති සි/ස තරුණ සේවා සමාගම මගින් You 2 World නමිත් තරුණ තරුණියන් පුහුණු කර විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

හෝටන් තැන්න විශේෂයෙන් ඒක දේශික පක්ෂින් හා වෙනත් සත්වයින් නැරඹීම සඳහා දේශිය මෙන්ම විදේශිය සංචාරකයන් අතර ද ඉතා ප්‍රසිද්ධියක් උසුලයි.

ගායන ශිල්පිනී යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය, අමෙරිකාවේ ජනප්‍රිය ප්‍රාසංගික වයලීන වාදන ශිල්පිනි කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් අමෙරිකාවේ වීදියක දී වාදනය කරන අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙයි.

අක්කර තුනක පමන විශාල ගල් පර්වතයක් මත වේරගල පුරාණ බෝසෙවන විහාරය ඉදිකර ඇති අතර ඒ වටා අක්කර 50 පමණ කැළෑ බද ප්‍රදේශයක් ද පවති.

ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් යොදා ඉදි කෙරෙන නව කැළණි පාලම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය ලැබෙන පරිදි විදුලි ආලෝකකරණය කීරීමට තීරණය කර ඇත.

කලා වැව ආසන්නයේ අලි-ඇත් සටනක දුර්ලභ දර්ශනයක් අප වෙත වාර්තා වුනා.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ජපානයට සාමය උදාකරදිම වෙනුවෙන් 1951 සැප්තැම්බර් 06 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදි කළ දේශනය අනුස්මරණය කිරීමේ උත්සවය ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි ඊයේ (06) පැවැත්විණ.  

ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත වසර 10කට පසුව නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබේ.

කටාන, වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවොන් සිල්වාපුල්ලේ මහතා ඊයේ (26) සිය 19 වන උපන්දිනය වෙනුවෙන් රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ තොගයක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන් ලබාදීමට කටයුතු කළේය.

සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්යත රැගත් රථ පෙරහැර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද 18) දින වට්ටාරමශ්‍රී අරහන්ත මලියදේව රජමහවිහාරයෙන් ගමන් ආරම්භ කෙරිණ. 

අලි-මිනිස් ගැටුම ආරම්භක කාලයේදී වනයේ ජීවත් වූ අලියෙන් වන්නේ, දැන් ගජබා නමින් හඳුන්වන අලියයි.

කාබනික වගාවෙන් සාරවත් ඩ්‍රැගන් ෆුට් අස්වැන්නක් ලබාගන්නා ගොවීන් කණ්ඩායමක් පිළිබඳ තොරතුරක් අනුරාධපුරයෙන් වාර්තා වේ.

අලිමංකඩ යුද හමුදා කඳවුරට ත්‍රස්තවාදීන් එල්ල කළ දැවැන්ත ප්‍රහාරයක් වළකා ගැනීමට සිය දිවි පූජා කළ කෝප්‍රල් ගාමිණී කුලරත්න හෙවත් හසලක ගාමිණී රණවිරුවා දැයෙන් සමුගෙන අදට වසර 30ක් සපිරෙනවා. මේ ඔහු පිළිබඳ තැබෙන සටහනක්.

ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයෙන් අප පසුගිය පෙබරවාරි 6 වැනිදා සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳව පුවතක් ඉදිරිපත් කළා.

වැල්ලවාය, ඇතිලිවැව ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක පවත්වාගෙන යන අපූරු කලාගාරයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හා සංචරණ සීමා හේතුවෙන් මෙරට සිසුන්ට මාර්ග ගතව අධ්‍යාපනය හැදෑරීමට සිදුව තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවලට නිසි සන්නිවේදන පහසුකම් නොමැති වීම හේතුවෙන් සිසුන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා වෙළද හා ආර්ථික සහයෝගතා සංගමය ස්ථාපිත කෙරේ. 

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංගමය බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ස්ථාපිත කෙරිණ. 

මෙම වසරේ මුල් මාස පහ තුළ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම පසුගිය වසරේ එම කාලයට වඩා 28.2% කින් වැඩි වී ඇත.

මෙවර විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවේ ඇන්ඩ්‍රියා මේසා(Z) සමත් වූවාය.

Latest News