වැඩ බලන පොලිස්පති ධුරයට චන්දන වික්‍රමරත්න (වීඩියෝ)

අප්‍රේ 29, 2019

    වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත් කර තිබේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරිම සිදුකළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    පසුගියදා සිදුවු සිද්ධින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාව මේ වන විට අනිවාර්ය නිවාඩු ගන්වා ඇත. 

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 19:50

    Latest News