සමන්තුරෙයි පොලිස් ඇඳිරිනීතිය 8.00ට අවසන්

අප්‍රේ 29, 2019

    සමන්තුරෙයි,කල්මුනේ,චවලකඩේ යන ප්‍රදේශවලට ඊයේ සවස 5.00 සිට ආරම්භ කෙරුණු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8.00 වන විට අවසන් විය.

    දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් තවමත් අවසන් වී නොමැත.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 07:12

    Latest News