පිපිරීම් විමර්ශන කොමිසම ගැන අගරඳගුරුගෙන් ඉල්ලීමක්

අප්‍රේ 29, 2019

    පාස්කු ඉරිදා පිපිරීම් සිද්ධිය හා ඊට පසු සිද්ධීන් සම්බන්ධයෙන් පත් කරන කොමිසම් සභාව ආගමික නායකයින්ගේ ද අනුදැනුම අනූව කඩිනමින් පත්කර ඉදිරි උත්සව සමයට පෙර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ඉල්ලීමක් කර තිබේ.

    ඒ අද  බොරැල්ල කාදිනල් නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 15:11

    Latest News