නාය යාම් පිළිබඳව අනතුරු ඇගවීම්

ජූනි 07, 2019

    මධ්‍යම කඳුකරයේ නාය යාම් පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.

    පළාත් රැසකට මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ලැබීම ඊට හේතුවී ඇත.


    සබරගමුව සහ මධ්‍යම ඇතුළු පළාත්වලට වැසි සහ සුළං වැඩි බවය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.

     

    Latest News