ශ්‍රීලනිප - පොදුජන සන්ධානගතවීමේ තවත් සාකච්ජාවක්

ජූනි 07, 2019

    නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වේ.

    නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තවත් සාකච්ජාවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වේ. සාකච්ජා පෙ.ව 10.00ට ආරම්භ විය. ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, රෝහණ ලක්ෂ්මන් පියදාස හා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජීඑල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන අමාත්‍යවරු සාකච්ජාව සඳහා එක්විය.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 10:59

    Latest News