සීඊබී කෙයාර් ජංගම දුරකතන මෘදුකාංගය අද හඳුන්වා දෙනු ලැබීය.
චීන–ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරික්‍ෂණයට ලක් විය.
අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති හා තලාව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු මේ මස (24දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන…
කල් දමා තිබෙන පළාත් සභා ඡන්දය වහා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඉදිරිපත්…
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (17) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබේ.
මුහුදේදී රෝගි වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (17) ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාකර තිබේ.
මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුණ මධුසංක අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ග්‍රෑම් 7.03ක් සන්තකයේ තබාගත් හා ජාවාරම්කළ කොළඹ,කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමකර තිබේ.
උණවටුන,රූමස්සල ප්‍රදේශයේ අනාරක්ෂිත ගල්තලාවක ඡායාරූප ගැනීමට උත්සහ කිරීමේ දී රළ පහරට හසුව අතුරුදන්වූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
බලංගොඩ - බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 51 දෙනෙක් අත්අඩංගුවට ගන තිබේ.
update-නව සන්ධානයක් ගොඩනැගීම සඳහා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව  කල්තබා…
මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අද (17) සිදු කළ වැටලිමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 946.8 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත සිට කොළඹ දක්වා හා කොළඹ සිට හලාවත දක්වා  බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය…
Update : "රාවණ 1" ශ්‍රී ලාංකික විද්‍යාඥයින් නිර්මාණය කළ ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කිරීම ශ්‍රී ලංකා…
උණවටුන, රූමස්සල කන්දේ අනාරක්‍ෂිත ගල්තලාවක් මත ඡායාරූප ගැනීමට උත්සාහ කළ සිව් දෙනෙකු රළ පහරට හසුවී මුහුදට වැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.
මෙරට සංචාරයක නිරත මාලදිවයින් උප ජනාධිපති ෆයිසර් නසීම් සහ කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු එරට අමාත්‍යවරු පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක්…
මීගමුව මහ රෝහලේ ඉදිකෙරුණු නවීන ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ.
කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය දීප ව්‍යාප්තව ආරම්භ කරන බව,…
පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සැල 59 වන වරටත් අද (16) සහ හෙට (17)…

Latest News