ප්‍රධාන දුම්රිය මාර්ගයේ හටගත් සංඥා දෝෂය මේ වන විට යථාතත්වටය පත්කර තිබේ.
බකමූණ,ඇලහැර,කුමාරඇල්ල ප්‍රදේශයේ  වසර තුන හමාරක් තිස්සේ  නිදහන් ගැනීම සඳහා කැණීම් සිදුකළ ස්ථානයක් වටලා සැකකරුවන් හත් දෙනෙක් හා උපකරණ රැසක් අත්අඩංගුවට ගනු…
ගර්භණී කාලයේ සති 28 න් පසු කුස තුළ මිය යන දරුවන් (මළ දරු උපත් ) සහ උපතින් දින 7 ක්…
මන්නාරම, දුම්රියපොළ අසළ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සමග සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ප්‍රංශයේ 07 වැනි නීස් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී පාංශු චිත්‍රපටය සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත්කිරීමට තිරණය කළ බව…
සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවෙකු අද (21) ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාරදී තිබේ.
පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සිදු කරන ලද ප්‍රහාරකයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ DNA පරීක්ෂණ වාර්තා අද (21) රජයේ රස…
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජිනි දුම්රියෙහි එන්ජිම දුම්රියට සවිකිරීමට යාමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් එක් මැදිරියක් අද (21) පස්වරුවේදී පීලි පැනීමකට…
ක්‍රීඩා සංගම්වල නිලවරණ මාස තුනක් තුළ පවත්වා අවසන් කිරීමට යෝජනා කර තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස් අධිකාරීවරයකු ඝාතන කිරීමේ කුමන්ත්‍රණ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය…
පාර්ලිමේන්තු සභාව තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී…
ජාතික තව්හිද් ජමාද් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියා අද පාර්ලිමේන්තුවට…
නාවික හමුදා කිමිදුම් අංශය මූතූර් ගෙංගෙයි පාලම යට ඊයේ (20) සිදුකළ මෙහෙයුමකින් අවි ආයුධ කිහිපයක් සොයා ගෙන තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග සඳහා පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන්ගේ අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2019.05.31 දින දක්වා…
ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
අලුත් ක්‍රමවේදයක් සකස් කර පුහුණු ශ්‍රමිකයන් හා අර්ධ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යැවීමට බලාපොරොත්තු වන බවත් විදුලි සංදේශ විදේශ…
සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් "රොටුඹ අමිල" අද සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් "කළුවා" මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හාෂීම්ගේ අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක කල්මුනේ සියාම් ඇතුලු තවත් සැකකරැවන් හතර දෙනෙකු තොරතුරු…

Latest News