හලාවත - කොළඹ කාර්යාල දුම්රිය 2ක් අත්හිටුවයි

ජූනි 17, 2019

    හලාවත සිට කොළඹ දක්වා හා කොළඹ සිට හලාවත දක්වා  බලා ධාවනය වන කාර්යාල දුම්රියන් දෙකක් අත්හිටුවීමට දුම්රිය පාලක මැදිරිය තිරණය කර තිබේ.

    කාර්මික දෝෂයක් හේතුවෙන් දුම්රියන් ධාවනය කිරීම නතර කළ බවයි, දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 17 ජූනි 2019 07:40

    Latest News