පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා විවේක දින අවලංගුයි

ඔක් 06, 2020

    වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු හා විවේක දින නැවත දැනුම් දෙනතුරු අවලංගු කර තිබේ.

    ඒ වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා විසින්.

    පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ස්ථානාධිපතිවරුන්ගේ සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ නිවාඩු පොලිස්පති අනුමත කරනු ලබන අතර, සෙසු නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරිම අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අභිමතය පරිදි සිදුකළ යුතු බවයි.

    Latest News